Sachintha Sampath
ප්‍රායෝගික අත්දැකීම් සහිතව සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන්
විෂය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහිතව නිවැරදිව හා සරලව ඉගෙනගන්න.
විභාගය සඳහා ඉලක්ක කර ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමේ ක්‍රම සහ විධි සමඟ සාකච්ඡා කිරීම.
මාර්ගගත ක්‍රමයෙන් සජීවී පන්තියට සහභාගී වීමට හෝ Recordings ලබාගත හැකිය.
සිසුන්ගේ මට්ටම අනුව සුවිශේෂී අවධානය.
නවීන තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික අවබෝධය.
No upcoming classes available at the moment.
Please check back soon!
ජනවාරි සහ පෙබරවාරි මාස පුරාවට
වෙබ් අඩවි සංවර්ධනය පාඩම
සම්පූර්ණයෙන් නොමිළේ
ආරම්භය - ජනවාරි 20 (අඟහරුවාදා)
Register Nowපන්ති පිළිබඳ විමසීමට හෝ පන්තිවලට සම්බන්ධ වීමට